රේගුවේ ගමන
රේගුවක ප්‍රධාන කාර්යභාරය වන්නේ දේශ සීමාවකින් තවත් දේශ සීමාවකට භාණ්ඩ හුවමාරු කර ගැනීමේදී ඒ සඳහා බද්දක් අය කර ගැනීම. මෙය අතීත මානව ශිෂ්ටාචාරවල පවා ප්‍රාථමික මට්ටමේ ඉටු වී තිබෙන්නක්. ලාංකේය සමාජයේත් අතීතයේ සිට ම ක්‍රමයෙන් වර්තමානය දක්වා වර්ධනය වී තිබෙන රේගු කාර්ය දකින්නට ලැබෙනවා. ඒ අනුව ‘රේගු කාර්යයක් සිදු වුණා‘ ය යන්නට ශ්‍රී ලංකාවේ දැනට […]




