පොස්පේට් පුනරුදය
‘එප්පාවල පොස්පේට් නිධිය ප්‍රශස්ත ලෙස භාවිත කර ගනිමින් පෝෂ්‍යදායී පොස්පරස්වලින් මාතෘභූමිය සාරවත් පසකින් සාරවත් කිරීම’ යන දැක්ම ඔස්සේ ‘පරිසර හිතකාමී සහ නව ක්‍රමවේද ඔස්සේ පොස්පරස්වලින් ස්වයංපෝෂිත වෙමින් ජාතික පොස්පේට් අවශ්‍යතාව සැපිරීම’ මෙහෙවර කර ගත් වර්තමානයේ පූර්ණ රාජ්‍ය සමාගමක් ලෙස ක්‍රියාත්මක වන සීමාසහිත ලංකා පොස්පේට් සමාගම (Lanka Phosphate Limited) සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනයට සැලසුම් කර තිබෙනවා. […]




