නිහඬ විප්ලවවාදියා
ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ කළු පැල්ලමක් සටහන් වූ, එක් කාල සමයක මෙරට විසූ එවක තරුණ පරපුරේ නිර්මාණවේදියෙක් චන්ද්‍රකුමාර වික්‍රමරත්න. සාහිත්‍යකරුවකු සහ ජනමාධ්‍යවේදියකු මෙන් ම අප්‍රමාණ මානව හිතවාදියකු ද වූ සමාජ ක්‍රියාධරයකු ලෙසින් ද ඔහු ප්‍රකට ව සිටියා. දිවයින ඉරිදා සංග්‍රහයේ ‘කව්මුතු තීරයේ’ මෙන් ම සති මැද දිවයින පුවත්පත්වල ‘8 වැනි පිටුව’ සහ ‘නිකේතනය’ වැනි විශේෂාංගවල […]