#ආර්ථික දල්ලෙන් දලුලන්න ඉඩ දෙන්න රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන තේ කර්මාන්තයේ ඉදිරි ප්‍රවර්ධනය වෙනුවෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය නව පියවරක් ගෙන තිබෙනවා. (705)
#ආර්ථික බලශක්තියට තිර ශක්තියක් වසර 2050 වනවිට කාබන් භාවිතය ශූන්‍ය රටක් බවට පත් කිරීමේ ඉලක්කය වෙත ළඟා වීමටත් එහි එක් පියවරක් ලෙස වසර 2030 (862)
#ආර්ථික ත්‍යාගශීලීත්වයේ ශක්තිය 2025 වසරේ නොවැම්බර් මාසයේදී ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව ශ්රී ලංකාවට හදිසි ආපදා තත්ත්වයක් ඇති කළා. Rebuilding Sri Lanka අරමුදල (2K)
#ආර්ථික රේගුවේ ගමන රේගුවක ප්‍රධාන කාර්යභාරය වන්නේ දේශ සීමාවකින් තවත් දේශ සීමාවකට භාණ්ඩ හුවමාරු කර ගැනීමේදී ඒ සඳහා බද්දක් අය කර ගැනීම. මෙය (2.10K)
#ආර්ථික කඳුකරයේ සතුට ජන හා නිවාස සංගණනය – 2024ට අනුව 21,781,800ක් වූ ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 74.1%ක් සිංහල ජන වර්ගයට අයත්. 12.3%ක් ශ්‍රී (2.34K)
#ආර්ථික සල්ලි ගරන උගුල බොහෝ අය නොමඟ යවන ව්‍යාපාරයක් බවට වර්තමානයේ පිරමීඩ යෝජනා ක්‍රමය පත් ව තිබෙනවා. 1988 අංක 30 දරන බැංකු පනතේ 83-ඇ (2.80K)
#ආර්ථික අලුත් අහස්යාත්‍රාව ජාතික ගුවන් සේවයක ඇණියට පුළුල් බඳ සහිත ගුවන් යානා (Widebody Aμrcraft) වැඩිපුර තිබෙන තරමට සාර්ථක, සුවපහසු සහ පුළුල් අන්තර්ජාතික මගී (2.93K)
#ආර්ථික මිත‍්‍රත්වයේ සුරක්ෂාව ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර පවතින්නේ දිගුකාලීන මිත‍්‍රශීලී සබඳතාවක්. එය ආර්ථික, සාමාජ, සාංස්කෘතික හා දේශපාලන කාරණා විෂයෙහි ප‍්‍රමුඛ වන අතර (3.15K)
#ආර්ථික තහනම ඉවතට වාහන මෙරටට කොවිඩ්-19 වසංගතය සහ ගෝලීය සැපයුම් දාම බාධා හේතුවෙන් උග්‍ර වූ ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදයට ප්‍රතිචාර වශයෙන් වාහන ආනයනය තාවකාලික (2.60K)
#ආර්ථික අපනයන ප්‍රවර්ධනයට අත හිත ධනනාත් ප්රනාන්දුආර්ථික විශ්ලේශක මා දකින ආකාරයට ශ්රී ලංකා රජයේ 2025 අය වැය, පැතිකඩ තුනක් සමබර කර ගැනීමට සැකසුණු අය වැයක්. (2.31K)