සයිබර් අවකාශයේ මානව ආක්රමණය
-චන්දන මාරසිංහ- අන්තර්ජාලය ඔස්සේ සිදු වන අසත්ය තොරතුරු ප්රචාරය හා ද්වේශසහගත හැසිරීම්වලින් වන හානිවලින් පොදු සමාජය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රජය විසින් සකස් කරනු ලැබූ ‘මාර්ගගත ක්රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත’ මේ වන විට දැඩි කතාබහකට මුලපුරා තිබෙනවා. ඊට පක්ෂ ව හා විපක්ෂ ව මත ඉදිරිපත් වන පසුබිමක මෙවර දෙසතිය කතාබහ සිදු වන්නේ සමාජ මාධ්ය […]




