යොවුන් ක්‍රීඩා ශුරයෝ
නොබෝදා (අප්‍රේල් 15 සිට 18 දක්වා) සෞදි අරාබියේදී අවසන් වූ 2025 ආසියානු වයස 18න් පහළ මලල ක‍්‍රීඩා ශුරතා තරගාවලියේදී ශ‍්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් 3ක්, ලෝකඩ පදක්කම් 4ක් සමගින් සමස්ත පදක්කම් 8ක් දිනාගැනීමට සමත් වුණා. මේ අනුව පදක්කම් දිනූ රටවල් අතරින් ශ‍්‍රී ලංකාවට හිමි වූයේ 09 වැනි ස්ථානය. මෙය ආසියානු යොවුන් ශූරතා තරගාවලි ඉතිහාසයේ […]




