#ක්‍රීඩා කෙළි බිම විස්කම් ක්‍රීඩා 43කින් සමන්විත ව සැප්තැම්බර් 19 දින සිට ඔක්තෝබර් 04 දින දක්වා 20 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ පැවැත්වෙන්නේ මීට වසර (165)
#ක්‍රීඩා නියඟයට පොද වැස්සක් නොබෝදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී අවසන් වූ පොදු රාජ්ය මණ්ඩල ක්‍රීඩා උලෙළේදී රුමේෂ් තරංග හෙල්ලය විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 89.75ක වාර්තාගත දුරක් (611)
#ක්‍රීඩා සාමුහිකත්වයේ ජය ටැඹ මෙවර ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤය තනි තරුවක් වෙත විශ්වාසය නොතබමින්, කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළා. ඒ සමඟ ආජන්ටිනාව (854)
#ක්‍රීඩා රෝම වික්‍රමය එක් සුවදායී රෝම සැඳෑවක ‘2026 රෝම ඩයමන්ඩ් ලීග්’ තරග බිමේ ශ්‍රී ලංකා කොඩිය ලෙලවමින් රුමේෂ් තරංග පතිරගේ ඔහුගේ හෙල්ල මීටර් (1.07K)
#ක්‍රීඩා බලය පරයන ජවය ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට නියමිත ව ඇත්තේ 2016 ජූනි 11 දින සැලසුම් කර තිබෙන සමාරම්භක උත්සවයෙන්. එහෙත් තරගාවලිය (1.21K)
#ක්‍රීඩා සුද්දාගේ ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විකාශයේ වර්තමානය ශ්‍රී ලාංකේය වුවත් ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් හැටියට තිබුණේ ලංකාවේ කොළඹ ක්‍රිකට්. එයට ඉඳහිට මහනුවර, (1.91K)
#ක්‍රීඩා උණුසුමේ උණුසුම ඇමරිකාවේ මෑතකදී අවසන් වූ පාපන්දු සමාජ ලෝක කුසලාන තරගාවලියේදී (ҒIFA Club World Cup) පාපන්දු ක්‍රීඩාවට උෂ්ණත්වයෙන් එල්ල වුණේ දැඩි පීඩාවක්. (2.36K)
#ක්‍රීඩා පිබිදෙන රග්බි රග්බි ලෝක කුසලානය – 2027 සඳහා ආසියාවේ ගමන ආරම්භ වන්නේ 2025 ජුනි මාසයේ. ඒ, 2025 ආසියානු රග්බි එමිරේට්ස් පිරිමි ශූරතාවලියට (2.42K)
#ක්‍රීඩා යොවුන් ක්‍රීඩා ශුරයෝ නොබෝදා (අප්රේල් 15 සිට 18 දක්වා) සෞදි අරාබියේදී අවසන් වූ 2025 ආසියානු වයස 18න් පහළ මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී ශ්රී (2.68K)
#ක්‍රීඩා මලල ක්‍රීඩාවට ධනාත්මක ලකුණක් ජ්‍යේෂ්ඨ කථිකාචාර්යඅනෝමා රත්නායකක්‍රීඩා විද්‍යා සහ ශාරීරික අධ්‍යාපනඅධ්‍යයන අංශයසමාජීය විද්‍යා පීඨයකැලණිය විශ්වවිද්‍යාලය ලෝක මලල ක්‍රීඩා ගෘහස්ථ ශූරතාවලිය යනු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වේගය, (2.46K)