සේද මාවතේ සීරුවෙන් ගමන
වර්තමාන ජනාධිපතිවරයා ද මෙරට රාජ්‍ය තන්ත්‍රයේ පැවති සම්ප්‍රදායාන්‍රකූල විදෙස් සබඳතා පිළිවෙතට අනුගත වෙමින් නව රජයේ අන්තර්ජාතික සබඳතා ගමන්මග හෙළිපෙහෙළි කිරීමෙහි නිරත ව ඇති බව පෙනෙනවා. ජනාධිපතිවරයාගේ ඉන්දීය චාරිකාවෙන් දකුණු ආසියානු සබඳතාවලියේ කේන්ද්‍රස්ථානයට ආමන්ත්‍රණය කෙරුණා. චීන චාරිකාව සංකේතවත් කරන්නේ ආසියානු බල කේන්ද්‍රය වෙත අවතීර්ණ වීම. සම්මුතිය ලෙස ද ඉතිහාසයට එක් වනවා. ගෝලීය සහල් හිඟය හා දේශීය […]




