හුස්ම පිඹින කඳු
කඳුකර පද්ධතිවල වැදගත්කම සලකා බලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය සෑම වසරක ම දෙසැම්බර් 11 දිනය ‘ජාත්‍යන්තර කඳුකර දිනය’ ලෙස නම් කර තිබෙනවා. 2002 වසරේ දෙසැම්බර් 20 දින ප්‍රකාශයට පත් වන එය සැමරෙන්නේ 2003 වසරේ සිට. ‘ජාත්‍යන්තර කඳුකර දිනය’ වෙනුවෙන් රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කළ එක ම රට වන්නේ ජපානය. 2016 වසරේ සිට එය […]




