ඔලිම්පික් සිහිනය
වසර 10-15කට පමණ පසුව ශ්‍රී ලංකාවට උදාවූ හොඳම මලල ක්‍රීඩා වසර වූයේ ගෙවුණු 2023 වසර ය. ලාංකේය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරයේ වැඩියෙන් දස්කම් දැක්වූයේත් වසර 17කට පසුව ආසියානු ක්‍රීඩා පදක්කම් දිනා ගත්තේත් ඒ වසරේදී ය. මේ සාර්ථකත්වය පන්නරයක් කරගෙන මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීම පිණිස ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවීමට දිවයිනේ මලල […]




