කොඩි ගහ යට
ජගත් මනුවර්ණ නිර්මාණය කළ ස්වාධීන රූපවාහිනි සේවය ඔස්සේ විකාශය වූ ‘කොඩි ගහ යට’ ටෙලි නාටකය නිසැක වශයෙන් ම විවාදාත්මක වූවක්. හේතු කිහිපයකින් ම මෙකරුණ නිශ්චය කර ගන්නට පුළුවන්. පළමුකොට ම උපයුක්ත තේමාව සතු තැති ගන්නා සුළු බව හා සිත් ඇද ගන්නා සුළු බව. දෙවැනි ව දුලබ ලකුණු සහිත සුලබ චරිත ප්‍රතිනිර්මාණය කෙරෙහි උනන්දු වීම. තෙවැනි […]




