තුන් වැනි ලෝක යුද්ධයක් ?
ලෝකයට ම ඉතා දරුණු ලෙස බලපෑ හැකි ලෝක යුද්ධයක ගිනිපුපුරු අළු යට දලුලමින් තිබේ. ලෝක නායකයෝ තුන් වැනි ලෝක යුද්ධයක් ඇවිළ යාමට හේතු විය හැකි භූ දේශපාලනික ගිනි පුපුරු නිවා දමන්නට හැකි සෑම පියවරක් ම ගනිමින් සිටිති. එහෙත් ලෝකය ම න්‍යෂ්ටික අනතුරක ගොදුර බවට පත්විමේ දරුණු අවදානම දිනෙන් දින ම ඉහළ යමින් පවති. මේ දරුණු […]




