සෙරින් රිවර් පාර්ක්
නාගරික සංවර්ධන වැවිලි සහ පාරිසරික ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කළ ගාල්ල හෝලුවාගොඩ ‘සෙරින් රිවර් පාර්ක්’ පාරිසරික උද්‍යානය මාර්තු මස 13 දින ජනතා අයිතියට පත් කෙරිණි. මෙලෙස පුරන් කුඹුරක් පාරිසරික උද්‍යානයක් බවට පත් කිරීම ආරම්භ කර තිබෙන්නේ 2021 වසරේදී ය. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 440කි. අක්කර 14කින් යුක්ත වන මෙහි ළමා උද්‍යානයක්, […]




