වැටුණත් නැගිටින කර්මාන්ත ආර්ථිකය
ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදයත් සමග ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්තවලට ඇති වූ බලපෑම පිළිබඳ සමීක්ෂණයක් ( – MSMEs) ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබිණි. නොබෝදා (2024-02-13) එම දෙපාර්තමේන්තු ශ්රවණාගාරයේදී එළිදැක්වුණු එම සමීක්ෂණය පිළිබඳ වාර්තාව ආර්ථික අර්බුදයත් සමග ශ්රී ලංකා ක්ෂුද්ර හා මධ්ය පරිමාණ කර්මාන්තවලට ඇති වූ බලපෑම හෙළි කරයි. ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුවේ […]




