ප්රතිපත්තිකරණය විද්යාත්මක විය යුතුයි
ශ්රී ලංකාවේ මැතිවරණ සමයකදී ඇතැම් දේශපාලන පක්ෂ රටේ ඉදිරි සංවර්ධනය පිළිබඳ විවිධ ප්රතිපත්ති ප්රකාශ ජනතාව හමුවට ගෙනෙනු දැකිය හැකි ය. ඇතැම් ප්රතිපත්ති ප්රකාශ දේශපාලන වේදිකාවේ පොරොන්දු ලෙස ඉදිරිපත් වේ. මහජනතාව ද පොරොන්දු ඉටු කරගනු වස් තමන් සතු බලය ඔවුන්ට ලබා දෙති. යම් වර්ධනයක් අත්පත් කරගත්ත ද ශ්රී ලංකාව තවමත් සංවර්ධනය වෙමින් පවතින රටකි. මේ නිසා […]




