ඒ සිංහබාහු, මේ සිංහබාහු හා සිංහබාහු
සිරිලක ඇරඹුම හා එහි මුල් සමය සවිස්තර ව දැක්වෙන ඉපැරණි ම ගතක් සේ පිළිගැනෙන්නේ මහාවංශයයි. අනතුරු ව දීපවංශයයි. මේවායේ එන සියලු දෑ සැබෑ ද? යන්න නම් පැනයකි. පසුකාලීන ව හා වත්මනේදී සිදු කළ තාර්කික හා විචක්ෂණශීලී ව්‍යවච්ඡේදන ඔස්සේ විද්‍යමාන වූයේ ද සනාථ වූයේ ද මහාවංශය හා දීපවංශය මත පමණක් ම පාදක වෙමින් සිරිලක ඉතිහාසය විනිවිද […]




