සඳ මෙහෙයුම
කලකට පෙර අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රයේ ඉදිරියෙන් ම සිටියේ ඇමරිකාව සහ රුසියාව යන රටවල් වුවත් චීනය ද මේ ක්‍ෂේත්‍රයේ වේගවත් ඉදිරි ගමනක නිරත ව සිටින බව නොරහසකි. අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රයේ මෙයට පෙර කිසිවකුත් නොකළ තවත් ඓතිහාසික වික්‍රමයක් කිරීමට පසුගිය දිනවල චීනය සමත් විය. ඔවුන් මේ දස්කම කළේ සඳ ගවේෂණ ක්‍ෂේත්‍රයට අදාළවයි. සඳෙහි කිසි විටෙක පෘථිවියට නොපෙනෙන […]




