කතිරයේ බලය

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයට එක් වන නව වැනි ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් මස 21 දින පැවැත්වීමට නියමිත ව ඇත්තේ ලෝක දේශපාලනයේ මැතිවරණ වසරක් ලෙස 2024 වසර නම් කර තිබෙන පසුබිමක ය. මෙතෙක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ වැඩි ම ඡන්ද අපේක්ෂකයන් සංඛ්‍යාව එනම් ඡන්ද අපේක්ෂකයන් 39ක් තරග කරන ජනාධිපතිවරණය ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත. මෙවර කවරයේ කතාවෙන් කතාබහට […]

ඉඩමට සින්නක්කර අයිතිය

ඉඩම් යනු රටක ස්ථාවර වත්කමකි. එහි වටිනාකම දිනෙන් දින ඉහළ යන නිසා ඕනෑ ම පුද්ගලයකු නිරවුල් ඉඩමක අයිතිකරුවකු වීමට සිහින දකියි. එහෙත් අතීතයේ සිට පාරම්පරික ව මෙන් ම වෙනත් ක්‍රමවේද ඔස්සේ පැවතෙමින් එන මේ ඉඩම් අයිතිය නිරවුල් නොවීමෙන්, එනම් සින්නක්කර ඉඩම් අයිතිය නොමැති වීමෙන් විවිධ ගැටලුවලට මුහුණදීමට පුරවැසියන්ට සිදු වේ. ඒ සඳහා විසඳුම් සෙවීමට පත් […]

අභ්‍යවකාශ ජනාවාසකරණයේ ලකුණු

වසර දස දහස් ගණනක් මහපොළොවට ම කොටු වී සිටි මිනිසා මුල්වරට ඉන් පිටස්තර ආගන්තුක භුමියක පය තැබුවේ මෙයට වසර 55කට පමණ පෙර ය. ඒ, නිල් ආම්ස්ට්‍රෝං ඇතුළු පිරිස සඳ මත පා තැබීමත් සමගිනි. මේ සමග මිනිසා සිහින දුටුවේ අභ්‍යවකාශයේ සැරිසරමින් පිටස්තර ග්‍රහලෝක මත ජනාවාස තැනීමට ය. මිනිසාගේ අනෙක් අපේක්ෂාව වූයේ “ඈත එපිට ලෝකයකදී අප මේ […]

හදිසි මැතිවරණ දේශපාලන සූදුවක් ද?

ලෝක දේශපාලන ක්‍ෂේත්‍රයේ දැඩි අවධානයක් දිනා ගත් මැතිවරණ දෙකක් නොබෝදා යුරෝපා රටවල් දෙකක පැවැත්විණි. ඒ, එක්සත් රාජධානියේ මැතිවරණය සහ ප්‍රංශයේ මැතිවරණයයි. ජූලි 4 දින එක්සත් රාජධානියේ මැතිවරණය පැවැති අතර ප්‍රංශ මැතිවරණය පැවැත්වුණේ ජුනි 30 සහ ජුලි 7 යන දිනවල ය. ප්‍රංශ මැතිවරණය වට දෙකකින් සමන්විත වූවකි. මේ මැතිවරණ ජාත්‍යන්තර දේශපාලන ක්‍ෂේත්‍රයේ එවැනි අවධානයක් යොමු වන්නට […]

රන්මසු ගෙනෙන ඉස්සන්

ඉස්සන් වගාව යනු වෙරළබඩ ප්‍රදේශවල ස්වාභාවික පරිසරයෙන් බොහෝදුරට ව්‍යුක්ත ව එම ප්‍රදේශවල ජෛව පද්ධතියට බලපෑමක් ඇති නොවන පරිදි සිදු කරගෙන යන වගා ක්‍රමයකි. ශ්‍රී ලංකාවේ ඉස්සන් වගාව සඳහා යෝග්‍ය වන ප්‍රදේශ උපරිම භූමි පරිභෝජනයෙන් යුතු ව වගා කෙරෙන පසුබිමක උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල නව ඉස්සන් වගා ව්‍යාපෘති කෙරෙහි ද රජයේ අවධානය යොමු ව තිබීම ඉතා […]

ශාක සුරක්ෂාව

අධ්‍යාපනික, පාරිසරික, ආර්ථික හා සාමාජීය වශයෙන් තිරසර ඉලක්ක කරා යන ගමනේදී ශ්‍රී ලංකාවට නව උද්භිද උද්‍යාන සංකල්පය තීරණාත්මක සාධකයකි. ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ මහාචාර්ය සිරිල් විජේසුන්දර සඳහන් කරන පරිදි උද්භිද උද්‍යානයක් යනු විද්‍යාත්මක පර්යේෂණ, සංරක්ෂණය, ප්‍රදර්ශනය හා අධ්‍යාපනය පිණිස උද්‍යාන විද්‍යාත්මක ව නම් කර ඇති ශාක එකතුවකි. නොබෝදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ […]

රන්දොර උරුමය

කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් 50,000කට සින්නක්කර ඔප්පු ලබාදීමේ ‘රන්දොර උරුමය’ ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවුණේ ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් 2024 ජුලි මස 17 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී හිමිකම් ඔප්පු 1117ක් ප්‍රදානය කිරීමෙනි. ඒ, නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති නිවාස 937ක් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති නිවාස 180ක් වශයෙනි. ඒ අනුව නාගරික […]

පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම

නික්ම යන පරම්පරාවකගේ මූලිකත්වයෙන් මීට දස වසරකට පෙර සිදුවූ විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රාහී මෙහෙයුමෙන් පසුව ශ්‍රී ලංකාවේ ඊළඟ ක්‍රිකට් ක්‍රීඩක අස්වැන්නට රටට තවත් කුසලානයක් ගෙන එමින් ඔවුන්ගේ නාමය ඉතිහාසයේ ලියවීමට අවස්ථාවක් උදා වූයේ මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙනි. එහෙත් එම අවස්ථාව ගිළිහී යියේ අවාසනාවන්ත අයුරිනි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුරාවෘත්ත වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා […]