විසෙන් විස නැසීම
වසරක් පාසා ලෝකයේ මිලියන ගණනකගේ පණ නසන රෝගයකට එරෙහි ව ප්‍රතිකාර කරන්නට ලොව පළමු වරට ‘පණ ගැහෙන ඖෂධයක්’ යොදා ගැනිමට ඇමරිකාවේ සෞඛ්‍ය බලධාරීන් අවසර ලබා දුන්නේ ය. 2022 වසරේදී පමණක් ලොව මිලියන 20කට ආසන්න ජනතාවක් ගොදුරු කරගත් බව වාර්තා වන මෙම භයානක රෝගය පිළිකාවයි. මෙම අභ්‍යවකාශතරණ යුගයේත් මිනිසා දැඩි ව අසරණ කර ඇති පිළිකාව නසන්නට […]




