යළි හිස ඔසවන සරම්ප
සරම්ප රෝගය වැළඳීම වැළැක්වීම සඳහා මෙරට වයස මාස 6-9ත් අතර දරුවන්ට අමතර එන්නත් මාත්රාවක් ලබා දීමේ වැඩසටහනක් නොබෝදා (ජනවාරි 06) සෞඛ්ය අමාත්යාංශය මූලිකත්වයෙන් ආරම්භ කෙරුණා. ජනවාරි 06 සිට පෙබරවාරි 03 දින දක්වා සති 05ක් සෙනසුරාදා දිනවල දිවයිනේ දිස්ත්රික්ක 09ක මේ එන්නත්කරණ වැඩසටහන ක්රියාත්මක කෙරෙනු ඇති. මේ වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමට හේතුව වන්නේ 2023 වර්ෂයේ මැයි මාසයේ […]




