අපේ 10ක් ඔක්ස්ෆර්ඩ්

ශ්‍රී ලංකාවේ සිංහල සහ දෙමළ ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය භාෂාවලින් බිඳී විත්, එනම් ශ්‍රී ලාංකික සම්භවය සහිත දැනට භාවිතයේ පවත්නා වචන අතරින් 10ක් නොබෝදා මහා බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය ප්‍රකාශයට පත් කරන ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට (OED) ඇතුළත් කෙරුණා. ඒවා හඳුන්වන්නේ ‘ශ්‍රී ලාංකික ඉංග්‍රීසි SLE නමින්. මෙසේ ඇතුළත් කර ඇත්තේ ශ්‍රී ලංකා දූපත් රාජ්‍යයේ වාසය කරන ඒ […]

වනස්පති

රක්ෂිත වනාන්තරයක් යනු වනාන්තර ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා නම් කරන ලද ප්‍රදේශයක්. බොහෝ විට එය ජෛව විවිධත්වය සහ ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම සඳහා යම් යම් ක්‍රියාකාරකම් සීමා කෙරෙන ආරක්ෂිත ප්‍රදේශයක්. මෙරට කාලගුණික, දේශගුණික තත්ත්ව සහ ස්වාභාවික ආපදා වැළැක්වීම සඳහා හඳුනාගත් ප්‍රදේශ වන මේවා සංවේදී කලාප ලෙස සැලකෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය කෙරෙන […]

ගාසා සාගතය

වසර දෙකකට කිට්ටු කාලයක් තිස්සේ බිහිසුණු යුද ගැටුමකට මැදි වී සිටින ගාසා තීරයේ ජනතාව කාලයක සිට ම යුද බියට අමතර ව ආහාර හිඟයකින් ද පීඩා විඳිමින් සිටිනවා. එහෙත් මාස කිහිපයක සිට මේ ප්‍රශ්නය පෙරටත් වඩා උග්‍ර වී ඇති අතර කුසගින්න සහ මන්දපෝෂණය නිසා සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා. පැය 24ක කෙටි කාලයකදී 14 දෙනකු […]

Starlink madusanka kumara

Starlink ආගමනය

ලොව වේගවත්, විශ්වසනීය අන්තර්ජාල පහසුකම් ලබා දීම සඳහා Space X සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන Starlink චන්ද්‍රිකා අන්තර්ජාලය නොබෝදා ශ්‍රී ලංකාවට හඳුන්වා දීම, මෙරට තාක්ෂණික හා ආර්ථික සංවර්ධනයට විශාල සහයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. Starlink යනු SpaceX සමාගම පෘථිවියට පහළ කක්ෂයක (Low Earth Orbit – LEO) ස්ථානගත කර ඇති කුඩා චන්ද්‍රිකා දහස් ගණනකින් සමන්විත […]

පලස්තීන සිනමාව

හනි ජව්හාරියේෂ්, සලෆා මෙර්සල්, මුස්තාපා අබු අලි ඇතුළු නිර්මාණකරුවන් පිරිසකගේ ප්‍රයත්නයක් මත පාඨා ව්‍යාපාරය (නිල පලස්තීන ජාතික විමුක්ති ව්‍යාපාරය, පලස්තීන ජාතිකවාදී සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය) පලස්තීන චිත්‍රපට ඒකකය පිහිටුවීමත් සමඟ විප්ලවීය පලස්තීන චිත්‍රපට නිෂ්පාදනය ආරම්භ වී තිබෙනවා. 1973දී තනි චිත්‍රපටයක් නිෂ්පාදනය කළ පලස්තින විමුක්ති සංවිධානයේ (PLO) පර්යේෂණ මධ්‍යස්ථානයට සම්බන්ධ වූ පලස්තීන චිත්‍රපට සමූහය පිහිටුවීමට […]

පොස්පේට් පුනරුදය

‘එප්පාවල පොස්පේට් නිධිය ප්‍රශස්ත ලෙස භාවිත කර ගනිමින් පෝෂ්‍යදායී පොස්පරස්වලින් මාතෘභූමිය සාරවත් පසකින් සාරවත් කිරීම’ යන දැක්ම ඔස්සේ ‘පරිසර හිතකාමී සහ නව ක්‍රමවේද ඔස්සේ පොස්පරස්වලින් ස්වයංපෝෂිත වෙමින් ජාතික පොස්පේට් අවශ්‍යතාව සැපිරීම’ මෙහෙවර කර ගත් වර්තමානයේ පූර්ණ රාජ්‍ය සමාගමක් ලෙස ක්‍රියාත්මක වන සීමාසහිත ලංකා පොස්පේට් සමාගම (Lanka Phosphate Limited) සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනයට සැලසුම් කර තිබෙනවා. […]

රාජ්‍ය සේවා තරග විභාග අත්වැල

නාලක දිසානායකජ්‍යේෂ්ඨ සහකාර ලේකම් (පාර්ලිමේන්තු කටයුතු)මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය.අධ්‍යක්ෂ (පාලන) වැ.බරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දෙසතිය පුවත් සඟරාවේ මෙවර කලාපයේ සිට තරග විභාග අත්වැල ඔස්සේ අප ඔබ වෙත ගෙන එන්නේ සාමාන්‍ය පරිපාලනයට අදාළ රාජ්‍ය නිලධාරින් සහ සෙසු පාඨකයන් සඳහා වැදගත් වන විවිධ විවිධාන ඇතුළත් ලිපි පෙළකි. රාජ්‍ය නිලධාරින් සඳහා නිවාඩු ලබාදීම හා සම්බන්ධයෙන් වන ආයතන […]

ස්ත්‍රීවාදයේ උත්කර්ෂය ගැහැනු ළමයි

ආචාර්ය සුමිත්‍රා පීරිස් රචනා කර අධ්‍යක්ෂණය කළ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය පසුගියදා කෑන්ස් සිනමා උලෙළේදී තිරගත වුණා. ලාංකේය සිනමාව පිළිබඳ ලෝක අවධානය යොමු වූ මේ චිත්‍රපට ප්‍රදර්ශනය මං විවර කළේ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය පිළිබඳ නැවත සමාජ කතිකාවකට. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සුප්පා දේවිය ද නෝර්වේජියානු ජාතික නාට්‍යකරුවකු වූ හෙන්රික් ඉබ්සන්ගේ නෝරා ද සුමිත්‍රා පීරිස්ගේ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයේ […]

ගොවිබිමට පුනරදය

රටේ දිළිඳු බව තුරන් කිරීම නව රජයේ මූලික අරමුණක්. ඒ අනුව මහවැල කලාපවල දිළිඳු බව තුරන් කරමින් මහවැලි ප්‍රජාවගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික හා ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීමට කඩිනම් සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව වටහා ගනිමින්, ‘ගොවිබිමට පුනරුදය’ ජාතික වැඩසටහන ආරම්භ කෙරුණේ මහවැලි අධිකාරියේ පරිපාලනව්‍යුහය යටතේ පවතින ගොවි සංවිධාන පද්ධතිය සම්බන්ධ කරගනිමින්. මේ වැඩසටහන මහවැලි අධිකාරිය ක්‍රියාත්මක […]