කෘත්‍රිම හිරු
හරිතාගාර වායු නිකුත් වීම හේතුවෙන් පෘථිවිය උණුසුම් වීම සහ සාම්ප්‍රදායික ෆොසිල ඉන්ධන (ගල් අඟුරු, තෙල් සහ ස්වාභාවික වායු) වේගයෙන් ක්ෂය වී යාම වත්මන් මානව වර්ගයා මුහුණ දී තිබෙන දරුණුතම අභියෝගයක්. මේ බලශක්ති අර්බුදයට සහ පාරිසරික අර්බුදයට ඇති එක ම සහ ස්ථිරසාර විසඳුම ලෙස විද්‍යාඥයන් දැන් දකින්නේ න්‍යෂ්ටික බලශක්තිය යොදා ගැනීම. ඒ අතරිනුත් ඔවුන් වඩාත් විශ්වාසය […]




