බකිංහැම් මාලිගය එපාලු!
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටා තිබෙන බකිංහැම් මාලිගය එරට සුප්‍රකට ම සහ වැදගත් ම ස්ථානයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. බ්‍රිතාන්‍යයේ කිරුළ දරන රජුගේ හෝ රැජිනගේ හෝ ප්‍රධාන නිල වාසස්ථානය ලෙස සැලකෙන්නේ බකිංහැම් මාලිගය. එය රජුගේ/රැජිනගේ පරිපාලන මූලස්ථානය හැටියටත් ක්‍රියා කරනවා. ගෙවී ගිය වසර 190කට ආසන්න කාලය පුරා ම රජුගේ හෝ රැජිනගේ හෝ ප්‍රධාන වාසස්ථානය ලෙස […]




