ඉන්දු-යුරෝපා වෙළෙඳ හවුල්කාරිත්වය
ඇමරිකාවේ නිතර අලුත්වෙන බදු තරවටු මෙන් ම ලෝකයේ නව යුද ගැටුම් මැද ඉහළ යන භූ දේශපාලනික ආතති හා ගෝලීය ආර්ථික අභියෝග මධ්යයේ ලෝකයේ දෙ වැනි හා සිව් වැනි විශාලතම ආර්ථික දෙක අතර ඓතිහාසික වැදගත්කමක් සහිත නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා වූ අවසන් එකඟතාව නොබෝදා ඇතිවුණා. 2026 ජනවාරි 27 දින මේ ගිවිසුම සඳහා වන එකඟතාව ප්රකාශයට පත්වූයේ […]




