මාක්ස්වාදයේදාර්ශනික පදනම ඔස්සේඅනාගතයට මංපෙත්
“ඇරිස්ටෝටල් පැරණි භෞතිකවාදීන්ට නින්දා කළේ ස්වර්ගයට ඇට්ලස්ගේ (Atlas) සහය අවශ්‍ය බවට ඔහුගේ විශ්වාසය තහවුරු කිරීම සඳහා ය. ඇට්ලස් නමැති යෝධයා අවකාශයේ සිටගෙන, පොළොව තම උරහිසෙන් ඔසවාගෙන ස්වර්ගයට ආධාර කරන නිසා ය.‘ (A caracter in Greek mythology). අනෙක් අතට මිනිසාට ස්වර්ගය අවශ්‍ය යැයි විශ්වාස කරන අයට එපිකියුරස් දොස් පවරයි. මිනිස් මෝඩකම සහ මිථ්‍යා විශ්වාස තුළ ස්වර්ගයට […]




