පුටින් පුනරාගමනය
නොබෝදා (මාර්තු 15 සිට 17 දක්වා) පැවැති රුසියානු ජනාධිපතිවරණයෙන් ජය ගනිමින් ව්ලැදිමීර් ව්ලැදිමිරෝවිච් පුටින් 05 වැනි වතාවටත් එරට ජනාධිපති පදවියට පත් විය. මේ අනුව ඔහුට තවත් වසර 06ක කාලයක් එරට නායකත්වය දැරීමට අවස්ථාව හිමි වෙයි. එම ධුර කාලය අවසන් වනතෙක් ඔහු ධුරය දැරුවහොත් කැතරින් මහා අධිරාජිනියගෙන් පසු වැඩි ම කාලයක් සේවය කළ නායකයා බවට ද […]




