ග්රීන්ලන්තයට දැල්වුණු රතු එළිය
එක් රටක් තවත් රටක් මිල දී ගන්නට යාම සාමාන්යයෙන් අසන්නට නොලැබෙන ආකාරයේ දුලබ සිදුවීමක්. එහෙත් ඉතිහාසයේ කිහිපවරක් ම ඇමරිකාව ආක්ටික් කලාපයේ පිහිටි රටක් වන ග්රීන්ලන්තය මිල දී ගන්නට සූදානම් වූණා. ග්රීන්ලන්තය මේ වන විට අයත් වන්නේ ඩෙන්මාර්කයට. එය ඩෙන්මාර්කයට අයත් අර්ධ ස්වයංපාලිත කලාපයක්. ග්රීන්ලන්තය මිල දී ගැනීම පිළිබඳ අදහසක් මෑතකදී ම ඉදිරිපත් වුණේ ජනාධිපති ඩොනල්ඩ් […]




