උණුසුමේ උණුසුම
ඇමරිකාවේ මෑතකදී අවසන් වූ පාපන්දු සමාජ ලෝක කුසලාන තරගාවලියේදී (ҒIFA Club World Cup) පාපන්දු ක්රීඩාවට උෂ්ණත්වයෙන් එල්ල වුණේ දැඩි පීඩාවක්. මෙය ඇමරිකාව ලබන වසරේ ග්රීෂ්ම සෘතුවේ මෙක්සිකෝව හා කැනඩාවේ ද සම සත්කාරකත්වයෙන් පවත්වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ක්රීඩකයන් හා ක්රීඩාලෝලීන්ට මුහුණදීමට සිදුවිය හැකි දරන්න බැරි තරම් උණුසුමක පෙර දැක්මක්. ලෝකයට ම බලපාන පරිදි උෂ්ණත්වය වැඩිවෙමින් […]




