විශිෂ්ට රාජ්‍ය සේවයකට මාවත
නාලක දිසානායකජ්‍යේෂ්ඨ සහකාර ලේකම්(පාර්ලිමේන්තු කටයුතු)මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය රාජ්‍ය සේවය ගැන අන් කවරදාටත් වඩා කතාබහක් ඇති වී තිබෙනවා. ඒ, කාලීන ව ආර්ථික, සමාජ, දේශපාලන වටපිටාවේ රාජ්‍ය සේවයට සුවිශේෂ තැනක් හිමි ව තිබීම නිසා. ඒ සමග ම රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණවත් හා ගුණාත්මක නිසි පුහුණුවකින් සංවිධිත වී නොතිබීම හෝ එම සුදුසුකමේ අඩුපාඩුවක් පිළිබඳවත් කතිකාවක් නිර්මාණය […]




