කඳුකරයේ සතුට
ජන හා නිවාස සංගණනය – 2024ට අනුව 21,781,800ක් වූ ශ්රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 74.1%ක් සිංහල ජන වර්ගයට අයත්. 12.3%ක් ශ්රී ලංකා දෙමළ, 10.5%ක් ශ්රී ලංකා යෝනක/මුස්ලිම්, 2.7%ක් ඉන්දියානු දෙමළ/මලෛයහ දෙමළ සහ 3.0%ක් බර්ගර්, මැලේ, ශ්රී ලංකා චෙට්ටි, භාරත, වැදි යන ජනවර්ගවලට අයත්.ශ්රී ලංකාවේ ’මලෛයගම් ප්රජාවගේ සතුට‘ තේමා කරගනිමින් වතුකරයේ දෙමළ ප්රජාව වෙනුවෙන් නිවාස ලබාදීමේ ව්යාපෘතියේ […]




