ඔස්ක පිස්ටොරියස්
ලෝක පූජිත පැරාලිම්පික් ශූරයකු වන දකුණු අප්‍රිකාවේ ඔස්ක පිස්ටොරියස් නොබෝදා හිරෙන් නිදහස් වුණේ ඔහුට නියම වූ සිරදඬුවම් කාලය අවසන් වීමට පෙර. අඛණ්ඩ ව දුම්පානය කරන්නකු වී බන්ධනාගාරයෙන් නිදහස් මිනිසකු ලෙස පිට ව ගියත් ඔහුට සැමදා වසන්නට සිදුවන්නේ සිය උරහිසට ඉහළින් පිටුපස බලමින් බියෙන් සැකෙන්. සැත්කමකින් ගාත්‍රා දෙක ම කපා දැමුණු ඔලිම්පික් ඉතිහාසයේ එක ම මලල […]




