කම්කරු පන්තියේ පරිණාමය පුළුල් ව අධ්‍යයනයට ලක්වී නැහැ
‘ජාත්‍යන්තර කම්කරු සහයෝගිතා දිනය’ සඳහා පුළුල් වශයෙන් ‘මැයි දිනය’ භාවිත වනවා. මෙවැනි දිනයක් නම් කෙරුණේ සාම්ප්‍රදායික සමාජ ක්‍රමය බිඳ වැටී නූතන සමාජයේ බිහිවීම ආරම්භ වීම නිසා. එය මූලික ලෙස යුරෝපය කේන්ද්‍ර කරගෙන සිදු වූවක්. ජනගහනය වර්ධනය වීම මෙන් ම කාර්මික විප්ලවය, යුරෝපා රටවල සමාජ විප්ලව ඇතිවීමත් සමග අලුත් පන්තියක් කරළියට පැමිණියා. ඔවුන් හැඳින්වූයේ නාගරිකයා නැතහොත් […]




