ස්ට්‍රෝබෙරි ගම්මානය
නුවරඑළිය ප්‍රදේශයේ ඉදි වන ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ වගා ගම්මානය එම ප්‍රදේශයේ ගොවියන්ට ලැබුණු අනගි අවස්ථාවකි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ සුහුරු කෘෂිකර්මාන්ත (SMART Agriculture) වැඩසටහන යටතේ මේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදෙස් මත ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මිලියන 55ක ප්‍රතිපාදන මත සිදුකරන මේ ව්‍යාපෘතියේ අරමුණු වන්නේ තරුණ ගොවි ප්‍රජාව සවිබලගැන්වීම, තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තය කෙරෙහි දක්වන […]




