කොග්ගල පොත්ගුල නිදහස් මාවතට
එහි පොත් පන්දහස් තුන්සිය එකොළහකි. ඊට ඔහු ලියූ අත්පිටපත් සහ මුද්‍රිතපොත් සියල්ල ද කියවූ අනෙකුත් පොත්පත් සියල්ල ද අයත් වේ. ඒ, හෙළයේ මහා ගත්කරු, කොග්ගල ප්‍රාඥයා යන විරුදාවලී ලද මාර්ටින් වික්‍රමසිංහ නම් අග්‍රගණ්‍ය ලේඛකයාගේ පෞද්ගලික පුස්තකාලයේ තිබූ පොත් ය. පොත්වලට අමතර ව ඔහු ලේඛන කාර්යය සඳහා භාවිත කළ උපකරණ ද ඡායාරූප සහ සිතුවම් ආදිය ද […]




