#දේශ විත්ති #දේශපාලන #සංවර්ධන

සේද මාවතේ සීරුවෙන් ගමන

වර්තමාන ජනාධිපතිවරයා ද මෙරට රාජ්‍ය තන්ත්‍රයේ පැවති සම්ප්‍රදායාන්‍රකූල විදෙස් සබඳතා පිළිවෙතට අනුගත වෙමින් නව රජයේ අන්තර්ජාතික සබඳතා ගමන්මග හෙළිපෙහෙළි කිරීමෙහි
#ආර්ථික #සංවර්ධන

පාරිසරික සංවර්ධනය ප්‍රමුඛ ඉලක්කයක්

මහාචාර්යකේ. පී. එල්. නිශාන්ත පටබැඳිසභාපති, රාජ්‍ය දැව සංස්ථාව පාරිසරික කාරණා නොසලකා හරිමින් සංවර්ධන ඉලක්ක සපුරා ගන්නා විට බරපතළ ගැටලු‍වලට මුහුණදීමට
#ආර්ථික #සංවර්ධන

ජන සහභාගිත්වයත් සංවර්ධනයක්

සම්මානිත මහාචාර්යකාලිංග ටියුඩර් සිල්වාපේරාදෙණිය විශ්වවිද්‍යාලය ආදායම් මට්ටම දියුණු කිරීම, ගුණාත්මක වශයෙන් ආයු කාලය වැඩි කිරීම, සමාජ ආයතන ශක්තිමත් කිරීම යනාදී
#සංවර්ධන

අලි යනඅලුත්මග

ගොඩබිම විශාලතම සත්ත්වයා වන, අලියාට ප්‍රමාණවත් භූමියක් හා ආහාරපාන යනාදී වශයෙන් ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකස් කෙරෙනවා යනු සෙසු සියලු‍
#සංවර්ධන

පාරේ යන අලු‍ත් ලකුණ

දිවයින ම ආවරණය වන පරිදි පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සැහැල්ලු‍ වාහන රියැදුරු බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් 2024 පෙබරවාරි 05 දින පැවැති
#සංවර්ධන

රේල්ලුවෙන් උතුරට

මහව සිට ඕමන්ත දක්වා උතුරු දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ පුනරුත්ථාපන කටයුතු
#සංවර්ධන

මාවතට මාවතක්

ආරම්භ කර ඇති එහෙත් අවසන් කර නොමැති මහා මාර්ග ඉදිකිරීම් සංවර්ධනය සඳහා ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන්