අභ්‍යවකාශ ජනාවාසකරණයේ ලකුණු
වසර දස දහස් ගණනක් මහපොළොවට ම කොටු වී සිටි මිනිසා මුල්වරට ඉන් පිටස්තර ආගන්තුක භුමියක පය තැබුවේ මෙයට වසර 55කට පමණ පෙර ය. ඒ, නිල් ආම්ස්ට්‍රෝං ඇතුළු පිරිස සඳ මත පා තැබීමත් සමගිනි. මේ සමග මිනිසා සිහින දුටුවේ අභ්‍යවකාශයේ සැරිසරමින් පිටස්තර ග්‍රහලෝක මත ජනාවාස තැනීමට ය. මිනිසාගේ අනෙක් අපේක්ෂාව වූයේ “ඈත එපිට ලෝකයකදී අප මේ […]




