ස්වයං විනයකින් යහපත් ක්‍රීඩා සංස්කෘතියක්
සුගත් තිලකරත්නක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය දේශපාලන ප්‍රවාහයේ මුල් කාලයේ පටන් ම රැඳී සිටි නිසා ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුවත් දේශපාලනයත් සමග මා ක්‍රියාකාරී ව සිටියා. ඒ නිසා මා වෙත පැවරී තිබෙන රාජකාරිය ඉටු කිරීම දුෂ්කර නොවනු ඇතැයි මා විශ්වාස කරනවා. ක්‍රීඩාව යනු රටේ ප්‍රතිරූපය පෙන්වන්නක් නිසා ශ්‍රී ලංකාවේ අභිමානය ජාත්‍යන්තරය වෙත රැගෙන යාම අපගේ යුතුකමක් වගේ ම වගකීමක්. […]




