සප්ත ලෝක වාර්තා
පෙබරවාරි මාසයේ දින අටක කාලයක් ඇතුළත පමණක් මලල ක්‍රීඩාවේ ලෝක වාර්තා හතක් බිඳ වැටුණා. මේ වික්‍රමාන්විත ක්‍රීඩාවේ යෙදුණේ වෙනස් මහාද්වීප හතරකින් පැමිණෙන ක්‍රීඩකයන් පස් දෙනෙක්. ඔවුන් මේ නව ලෝක වාර්තා පිහිටුවූයේ ඔලිම්පික් ක්‍රීඩා උලෙළක, ලෝක ශූරතාවලියක හෝ මහාද්වීප හෝ ගෝලීය මට්ටමේ තරගාවලියක නෙවෙයි. 2024 පැරිස් ඔලිම්පික් සහ ටෝකියෝහි පැවැත්වීමට නියමිත 2025 ලෝක ශූරතාවලිය අතර සම […]




