වඳිමු උතුම්මුනි දළ දා
මහාචාර්ය පූජ්‍ය නාවලපිටියේඅනුරාධා සුධම්මිකා භික්ෂුණියසිංහල හා ජනසන්නිවේදනඅධ්‍යයනාංශයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දළ දා වහන්සේ හා බැඳුණු භාරත සබඳතාව සම්බුදු සසුන ලක්දිව ස්ථාපිත කිරීම තරමට ම වැදගත් සිද්ධියක් ලෙස දළ දා වහන්සේ ලක්දිවට වැඩම කරවීමත් ඒ හා බැඳුණු භාරත සබඳතාවත් සලකන්නට පුළුවන්. බුදුන් වහන්සේ වැඩසිටීමට සමාන වනවා බුදුන් වහන්සේගේ ශාරීරික කොටස් වැඩ සිටීම.සම්මා සම්බුදුවරයන් වහන්සේලා විසිඅට නමක් ගැන […]




