මිත‍්‍රත්වයේ සුරක්ෂාව
ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර පවතින්නේ දිගුකාලීන මිත‍්‍රශීලී සබඳතාවක්. එය ආර්ථික, සාමාජ, සාංස්කෘතික හා දේශපාලන කාරණා විෂයෙහි ප‍්‍රමුඛ වන අතර දෙරටේ සමානතා හා විශේෂතාහි අන්‍යෝන්‍ය බැඳියාව මත තහවුරු වී තිබෙනවා. දෙරටේ භූගෝලීය පිහිටීම ද ඒ සඳහා ඉතා වැදගත්. ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව වෙන් වන්නේ ෆෝක් සමුද්‍ර සන්ධිය නමැති කුඩා වෙරළ තීරයෙන්. දෙරට ම භූගෝලීය වශයෙන් […]




