ස්ත්‍රීවාදයේ උත්කර්ෂය ගැහැනු ළමයි
ආචාර්ය සුමිත්‍රා පීරිස් රචනා කර අධ්‍යක්ෂණය කළ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය පසුගියදා කෑන්ස් සිනමා උලෙළේදී තිරගත වුණා. ලාංකේය සිනමාව පිළිබඳ ලෝක අවධානය යොමු වූ මේ චිත්‍රපට ප්‍රදර්ශනය මං විවර කළේ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය පිළිබඳ නැවත සමාජ කතිකාවකට. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සුප්පා දේවිය ද නෝර්වේජියානු ජාතික නාට්‍යකරුවකු වූ හෙන්රික් ඉබ්සන්ගේ නෝරා ද සුමිත්‍රා පීරිස්ගේ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයේ […]




