රජයට ගෙවන්න GovPay
ලෝකය අදියරෙන් අදියර ඉදිරියට පැමිණියේ තාක්ෂණික ජයග්‍රහණ හේතුවෙන්.විද්‍යාව හා තාක්ෂණයේ නව සොයාගැනීම් මානව ශිෂ්ටාචාරය එක්අ දියරක සිට තවත් තලයකට ඔසවා තබනවා. රටක් නව තලයකට ඔසවා තැබිය හැකි එක ම ක්ෂේත්‍රය වන්නේ ඩිජිටල්කරණය. ශ්‍රී ලංකාවේ ඩිජිටල්සා ක්ෂරතාව 66%ක්. ඩිජිටල් ආර්ථිකයක් කරා අපට යා හැකි අවකාශය ඉතා පුළුල් වූවක්. එහි පියවරක් වශයෙන් රජය නව ඩිජිටල් ප්‍රවේශ 03ක් […]