#සංවර්ධන සැබෑ වන මධ්යම අධිවේගී සිහිනය රටක සංවර්ධනයේදී යටිතල පහසුකම් සංවර්ධනය අනිවාර්ය වූවක්. එහිදී විශේෂයෙන් ප්රවාහන පද්ධතිය දියුණු වීම ඉතා වැදගත්. ඒ අතරිනුත් අධිවේගී මාර්ග පද්ධතිය (710)
#පර්යේෂණ පැසිෆික් උණුසුම එල්නිනෝ (El Niño) ලෙස සැලකෙන්නේ පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සාමාන්ය මට්ටමට වඩා වැඩිවීම හේතුවෙන් ලෝකයේ කාලගුණ රටාවට බලපෑම් ඇති කරන දේශගුණික (767)
#සංවර්ධන ලාංකික සමාජයේ හෘදය සාක්ෂිය සාමාන්ය ජන ජීවිතය ගැඹුරු දේශපාලන න්යාය මත වෙහෙසෙන්නේ නැහැ. ජන ජීවිතය වෙහෙසෙන්නේ භාවිතය සහ අත්දැකීම් මත. ශ්රී ලංකාවේ පැවති වසර (836)
#දේශපාලන 71 නැගිටීම 1971 අප්රේල් නැගිටීම යනු මෙරට සිදු වූ සන්නද්ධ අරගලයක පළමු වැනි සංසිද්ධිය. විශාල තරුණ සහභාගිත්වයක් සහිත ව සිදු වූ මේ (4.27K)
#සංවර්ධන ගොඩනගමු ‘අධිෂ්ඨානයේ සංහිඳ’ අතිශය වේදනාකාරී මතක රැසක් මෙරට ජන මනසේ ඉතිරි කළ දිට්වා සුළි කුණාටුවේ කනගාටු සටහන් තවමත් ඉතිරි ව පවතිනවා. අලුත්වැඩියාව, ප්රතිසංස්කරණය (813)
#අධ්යාපන වීදුරු සිවිලිම බිඳීම සහ නිදහසේ සීමා මායිම් ජාත්යන්තර කාන්තා දිනය යනු හුදෙක් සුබපැතුම් පත්වලට හෝ වෙළෙඳපොළ වට්ටම්වලට හෝ සීමා වූ දිනයක් නොවෙයි. එය දශක ගණනාවක් තිස්සේ කාන්තාවන් (2.01K)
#දේශ විත්ති හොයියා හෝයියා මාදැල් ධීවර කර්මාන්තය සඳහා ට්රැක්ටර් රථ සහ වින්ච් යන්ත්ර භාවිත කිරීමේ ගැටලු සම්බන්ධයෙන් ගෙවුණු සමයේ සංවාද විසංවාද මතු වුණා. ඒ, (1.26K)
#ආර්ථික ත්යාගශීලීත්වයේ ශක්තිය 2025 වසරේ නොවැම්බර් මාසයේදී ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව ශ්රී ලංකාවට හදිසි ආපදා තත්ත්වයක් ඇති කළා. Rebuilding Sri Lanka අරමුදල (2.70K)
#දේශපාලන විප්ලවයට 67 ක් බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයේ විශාලතම දූපත වන කියුබාවට කුඩා දූපත් 4,195ක් පමණ අයත්. මෙහි අසල්වාසී රටවල් වන්නේ එක්සත් ජනපදය (1.86K)
#අධ්යාපන මානව ප්රාග්ධනයේ හැරවුම සමාජ සංවර්ධනයට අනුගත ශික්ෂණය මානව සමාජය ඉදිරියට ගමන් කරන්නේ නිෂ්පාදනයේ වර්ධනය සමඟ. නිෂ්පාදනය වර්ධනය සඳහා නිෂ්පාදන බලවේග නම් ද්රව්යමය සාධකය (2.59K)