ගොවිබිමට පුනරදය
රටේ දිළිඳු බව තුරන් කිරීම නව රජයේ මූලික අරමුණක්. ඒ අනුව මහවැල කලාපවල දිළිඳු බව තුරන් කරමින් මහවැලි ප්‍රජාවගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික හා ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීමට කඩිනම් සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව වටහා ගනිමින්, ‘ගොවිබිමට පුනරුදය’ ජාතික වැඩසටහන ආරම්භ කෙරුණේ මහවැලි අධිකාරියේ පරිපාලනව්‍යුහය යටතේ පවතින ගොවි සංවිධාන පද්ධතිය සම්බන්ධ කරගනිමින්. මේ වැඩසටහන මහවැලි අධිකාරිය ක්රියාත්මක […]




