අපනයන ප්‍රවර්ධනයට අත හිත
ධනනාත් ප්‍රනාන්දුආර්ථික විශ්ලේශක මා දකින ආකාරයට ශ්‍රී ලංකා රජයේ 2025 අය වැය, පැතිකඩ තුනක් සමබර කර ගැනීමට සැකසුණු අය වැයක්. එම පැතිකඩ වන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳ දිශානතිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් එකඟතා, රජයේ ආදායම සහ වියදම අතර තුලිතතාව. සාමාන්‍යයෙන් සෑම අය වැයක ම ආණ්ඩුවක ප්‍රතිපත්ති දිශානතිය පිළිබඳ අදහසක් ලබා ගත හැකි වුවත් මෙවර […]




