කඳු වළල්ලේ කැරැල්ල
මෑත කාලයේ ජන අරගල පැන නැගුණු අලුත් ම රට නේපාලය. එහිදී ද සිදු වුණේ 2022 වසරේ ශ්‍රී ලංකාවේ හා 2025 වසරේ බංගලි දේශයේ මෙන් ජන අරගලයක් ඔස්සේ පාලකයන් බලයෙන් පහ කිරීම. දකුණු ආසියානු රටක් වන නේපාලය, ප්‍රජාතන්ත්‍රවාදී පෙඩරල් ජනරජය ලෙස හඳුන්වනවා. 2015 වසරේදී සම්මත කරන ලද නේපාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් නමයකට බෙදා පෙඩරල් පාර්ලිමේන්තු ක්‍රමය […]




