නියඟයට පොද වැස්සක්
නොබෝදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී අවසන් වූ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේදී රුමේෂ් තරංග හෙල්ලය විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 89.75ක වාර්තාගත දුරක් සටහන් කරමින් එහි රන් පදක්කම දිනා ගත්තේ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළක වසර 20කට ආසන්න කාලයක් පැවති ශ්‍රී ලංකාවේ රන් පදක්කම් නියඟය නිමා කරමින්. මිට පෙර අවසන් වරට පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළක ශ්‍රී ලංකාව […]




