ට්‍රම්ප් හා ලෝක දේශපාලනය
ආන්දෝලනාත්මක දේශපාලන නායකයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වතාවටත් ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත් වීම පසුගිය දිනවල ජාත්‍යන්තර දේශපාලන ක්‍ෂේත්‍රයේ කතාබහට ලක්වූවක්. ජනවාරි 20 දින ඔහු දිව්රුම් දුන්නේ එරට 47 වැනි ජනාධිපතිවරයා ලෙසින්. ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය වුණේ 2017 ජනවාරි මාසයේ සිට 2021 ජනවාරි දක්වා. 2020 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ඔහු පරාජයට පත් වූ අතර එයින් ජයගෙන ජනාධිපති […]