කාන්තා ක්‍රිකට් අභිමානය

2025 වසරේ අගෝස්තු මස ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 13 වැනි කාන්තා සීමිත ඕවර 50 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් අත්කර ගැනීමේ වටයට සහභාගීවීමෙන් තොර ව සුදුසුකම් ලබාගත් රටවල් 06 අතරට ශ්‍රී ලංකාව එක්වීම සුවිශේෂත්වයක්. මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් තෝරා ගැනීම පිණිස ජගත් ක්‍රිකට් කවුන්සිලය අනුගමනය කළේ 2023-24 පිරිමි ලෝක කුසලාන ඕවර 50 ක්‍රිකට් තරගාවලිය සඳහා […]

අසල්වැසියාගේ මිත්‍රත්වය

ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරු ව අනුර කුමාර දිසානායකගේ පළමු වැනි විදෙස් සංචාරය සිදුවුණේ ඉන්දියාවට. ඒ, ඉන්දීය ජනාධිපති දෞපදි මුරුමුගේ (Droupadi Murmu)  ආරාධනයකට අනුව. 2024 දෙසැම්බර් මස 15 දින සිට දෙසැම්බර් මස 17 දින දක්වා සිදු කළ එම සංචාරයේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තහවුරු කර ගැනුණේ ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ප්‍රතිලාභ රැසක් අත්කර දෙමින්. […]