කාන්තා ක්‍රිකට් අභිමානය

2025 වසරේ අගෝස්තු මස ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 13 වැනි කාන්තා සීමිත ඕවර 50 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් අත්කර ගැනීමේ වටයට සහභාගීවීමෙන් තොර ව සුදුසුකම් ලබාගත් රටවල් 06 අතරට ශ්‍රී ලංකාව එක්වීම සුවිශේෂත්වයක්. මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් තෝරා ගැනීම පිණිස ජගත් ක්‍රිකට් කවුන්සිලය අනුගමනය කළේ 2023-24 පිරිමි ලෝක කුසලාන ඕවර 50 ක්‍රිකට් තරගාවලිය සඳහා […]

200ට උසස් වීම

මේ වසරේ ම මීට පෙර අවස්ථාවකදී ද ශ‍්‍රී ලංකා කණ්ඩායම ආසියානු පාපන්දු කවුන්සලයේ ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයකදී කාම්බෝජියාව පරාජය කරමින් අංක 205 සිට අංක 200 දක්වා ස්ථාන පහක් ඉහළට නැගීමට සමත් වුණා. පසුගිය සැප්තැම්බරයේ සිදුවූ මේ නැගීම 2019 වසරෙන් පසුව ශ‍්‍රී ලංකාවට ජගත් පාපන්දු සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම්වල සිය තත්ත්වය දියුණු කර ගැනීමට හැකිවූ ප‍්‍රථම […]